අද දෛනික කොවිඩ් ආසාදිතයින් 919ක්

0
Coronavirus New Cases - අද දෛනික කොවිඩ් ආසාදිතයින් 919ක්

කොවිඩ් වෛරසය ආසාදිත තවත් 269 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන තිබේ.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 919කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 267,318ක් දක්වා ඉහළගොස් ඇත.

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1749දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Recoveries

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 236659ක් ලෙසටයි.

මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 45ක් තහවුරු කර තිනෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…