latest news
සර්ව පාක්ෂික නව කැබිනට් මණ්ඩලය පත් කරන ආකාරය
ලබන සතියේදී නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී පළවූ අදහස් අනුව...
රංජන් එළියට එන ආකාරය ඇමති විජයදාස කියයි
රංජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කල...
ජනපති රනිල් නිර්භීත යුග පුරුෂයෙක්.. රටේ බහුතර ජනතාව ඔහු සමගයි…
ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල්...
ජනපති රනිල්ගෙන් අනුරට ලිපියක්
ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක්...
හිටපු ජනාධිපතිට විසා නොමැතිව දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරනවා.
දෙරට අතර දීර්ඝ කාලීන...
ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමෙන් සිදු වූ හානිය මිලියන 205ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ...
නව දේශපාලන බලවේගයකට සාකච්ඡා ඇරඹේ
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය...
දෙසැම්බර් උද්ධමනය 12% ඉක්මවා යයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යෑම සියයට 12.1 ක් බවට පත්ව 2021 වසරේ ඉහළතම උද්ධමනය වාර්තා...
රැකියා විදේශ ගතවන අයට සුබ ආරංචියක්
මේ වසරේදී මෙරට ශ්‍රමිකයන් සඳහා පවතින විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමට නව ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක...
බඩු මිල ඉහළ යන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ
බඩු මිල ඉහළ යන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
අද වන විට ලෝකය පුරා බඩු මිල සියයට 40...
Local News
FEATURED
නොවැම්බර් මාසයෙන් පසු ජනාධිපති අනුරයි – ලෝක ප්‍රසිද්ධ අනාවැකිකරුගෙන් ප්‍රභල...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිවරදි උපන් වෙලාවට අනුවට ජෝතිෂ්‍ය විද්‍යාත්මකව බලන කළ මීළඟ රටේ නායකයා ලෙස ඔහු මහතා නියත වශයෙන්ම...
Sports
Popular News
Weather Report
අද දිනයේ කාලගුණ තත්ත්වය
උතුරු, අතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර,...
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
අද දිනයේ කාලගුණ තත්ත්වය
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර...