තවත් කොවිඩ් මරණ 45ක් තහවුරු කරයි

1
Covid deaths - තවත් කොවිඩ් මරණ 45ක් තහවුරු කරයි
තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු ඊයේ තහවුරු කරන ලද මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.