අද කොවිඩ් ආසාදිතයින් ගණන 4,600 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයින් ගණන 4,600 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 4,612 ක් වනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 426,169 ක්.

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් 2204 ක් සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 357,598 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 192ක් වාර්තා වී ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.