තවත් කොවිඩ් මරණ 192ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොවිඩ් මරණ 192ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 192 ක් වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 මරණ ගණන 8775 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 109ක් සහ කාන්තාවන් 83 ක් වනවා.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 25ක් සහ කාන්තාවන් 11ක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 84ක් සහ කාන්තාවන් 72ක් මෙම මරණ 192ට අයත්.