අද මධ්‍යම රාත්‍රී සිට නිරෝධායන නීති දැඩි වෙයි

0
Updated Quarantine Rules - අද මධ්‍යම රාත්‍රී සිට නිරෝධායන නීති දැඩි වෙයි

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක්

මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අනුයුක්ත පුද්ගලයන්ට පමණයි.