ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 09ක් ජූලි මාසයේදී දිවයිනට

0
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 09ක්

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 09ක් ජූලි මාසයේදී දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඒ සඳහා වන සාකච්ඡා සාර්ථක වූ බවය.

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනයට ලෝක බැංකුව එකඟ වී ඇති බවය.

ෆයිසර් එන්නත ඇමරිකාවේ නිෂ්පාදිත එන්නතකි.