අද කොවිඩ් ආසාදිතයන් 1,688ක්

0
Covid New Cases Today - අද කොවිඩ් ආසාදිතයන් 1,688ක්
තවත් කොවිඩ් ආසාදිතයන් 503 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1,688කි.

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 299,869ක් දක්වා ඉහළගොස් ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ 1,397 දෙනෙකු අද (27) රෝහල් වලින් පිටවගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ, මේ වනවිට මෙරටදී සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 270,404ක් දක්වා ඉහළගොස් ඇති බවයි.

Today Recoveries

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…