තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කෙරේ

2

හෙට (08)  උදැසන 5 සිට තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


එම ග්‍රාම නිලධාරි වසම් වන්නේ 

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බලප්‍රදේශයේ, 

 
කොග්ගල 1 
ග්‍රාම නිලධාරි වසම

කොග්ගල 2 
ග්‍රාම නිලධාරි වසම

මීගහගොඩ 
ග්‍රාම නිලධාරි වසම

මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම


පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
 
නිවන්තිඩිය 
ග්‍රාම නිලධාරි වසම

මාම්පේ


 නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස්  බලප්‍රදේශයේ,

 
ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම.