ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

0
Delta Variant - ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්
සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඩෙල්ටා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මේ බව සදහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.

මේ වනවිට මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

ඒ අතර මාලදිවයින් ජාතිකයෙකු ද වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.