අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ මෙන්න

0
Sri Lanka Police - අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ මෙන්න
තවත් ප්‍රදේශ කිහිපයක් අද (03) සිට හුදකලා කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැනගත හැකියි.

එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.