රිෂාඩ් බදියුදීන් හට පාර්ලිමේන්තු පැමිණීමට නීතිමය බාධාවක් නෑ – නීතිපති

0

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය අවහිරතාවක් නොමැති බව නීතිපතිවරයා අද දැනුම් දුන්නා.