අද කොවිඩ් 19 ආසාදිතයින් 1850ක්

0
Covid 19 New Cases - අද කොවිඩ් 19 ආසාදිතයින් 1850ක්
අද (28) දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 640ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,850ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 255,468ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 221,249ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here