මෛත්‍රී සහ එස්.බී ට ඇමති තනතුරු ?

0
Maithiripala and SB
මෛත්‍රීපාල සිරිසේන සහ එස්.බී. දිසානායක යන මහත්වරුන් ද අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව අද (28) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අනාවරණය කෙරුණා.

ඒ, පුවත්පතක ප්‍රධාන සිරස්තලය උපුටා දක්වමින්.

බැසිල් රාජපක්ෂ මහතා ද කැබිනට් අමාත්‍ය තනතුරක දිවුරුම් දීමට නියමිත අතර නිදහස් පක්ෂයේ සිට පොදු ජන පෙරමුණට එක්වූ දෙදෙනෙකුට ද රාජ්‍ය අමාත්‍ය තනතුරු හිමිවන බව පුවත්පත වාර්තා කර තිබුණා.