ඉන්දුනීසියාවේ භූචලනයක්! ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ!!

0
Earthquack - ජපානයේ
ඉන්දුනීසියාවේ, බණ්ඩා අචේ මුහුදේ දී අද පෙරවරුවේ භූචලනයක් සිදු ව තිබේ.

එහි අගය සටහන් වී ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 4.6 ක් ලෙසය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරටට බලපෑමක් නොමැති බවය.