ගල්කිස්සේ එක පෙළට හැපුණු වාහන 05 (VIDEO)

0
Vehicle Accident - ගල්කිස්සේ එක පෙළට හැපුණු වාහන 05 (VIDEO)

ගල්කිස්ස මංසන්ධියේ පිහිටි මාර්ග සංඥා අසල දී වාහන 05ක් එක පෙළට හැපීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ එම අනතුරේ වීඩියෝවයි..

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)