වාහනවල මිළ දිනෙන් දින ඉහළ යයි

0
Vehicles prices - වාහනවල මිළ දිනෙන් දින ඉහළ යයි
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වාහන ආනයනය සීමා කිරීම සමග මේ වන විට ජනප්‍රිය ගණයේ වාහනවල මිළ ගණන් දෛනිකව සීඝ්‍රයෙන් ඉහළ යන තත්වයක් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ පවතින දැඩි ඉල්ලුම හමුවේ රට තුළ නව මෝටර් රථ හිඟයක් ද මතුව ඇති බවයි.