විපක්ෂ නායකවරයා විදෙස් තානාපතිවරුන් අමතයි.

0

ශ්‍රී ලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය පිළිබඳව පැහැදිලි කකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදෙස් තානාපතිවරන්ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන විශේෂ ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇත.

  • මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ සහය
  • සෞඛ්‍යමය උපකරණ ලබාගැනීමේ සහය

ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා  ඔවුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඊට වඩාත් සුබදායි ප්‍රතිචාර ලැබී ඇති අතර මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන් බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය පවසයි