ජූනි 29 යළි පාසල් විවෘත කරනවාද?

0
school - ජූනි 29 යළි පාසල් විවෘත කරනවාද?

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ එසේ සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙසයි.

යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ