පරීක්ෂාකිරීම් වලදී මහජනයා අපහසුතාවයට පත්වන ලෙස පරිභව කරන්න එපා – පොලිස්පති

0
අපහසුතාවයට පත්වන ලෙස පරිභව

වාහන සහ පුද්ගලයින් පරීක්ෂාකිරීමේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට ලක්වන ලෙස පරිභව කිරීමෙන් වලකිනලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් නිලධාරීන්ට දන්වා යවා ඇත.

සමාජ මාධ්‍ය තුල සංසරණය වන එම සම්පූර්ණ නිවේදනය පහතින්

නිවේදනය උපුටාගැනීම සමාජ මාධ්‍ය