සිමෙන්ති මිලත් ඉහළට

0
Cement prices also go up - සිමෙන්ති මිලත් ඉහළට

අද දිනයේ (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බවයි එම සමාගම් නිවේදනය කළේ.

ඒ අනුව රුපියල් 1275 ක්ව පැවති සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1375ක්.