පොලිස් මූලස්ථානය කාන්තාවක් යටතට

0
පොලිස් මූලස්ථානය කාන්තාවක් යටතට
පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මියව පත් කර තිබෙනවා.

එම තනතුරට පත් වු පළමු කාන්තා පොලිස් නිලධාරිනිය වන්නේ ඇයයි.