පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ මුල්ම තරගය අද

0
SL vs NAB T20 Match In ICC World Cup - පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ මුල්ම තරගය අද
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ මුල්ම තරගය අද පැවැත්වෙනවා.

ඒ නැමීබියාවට එරෙහිවයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට අබුඩාබි හිදී එය ආරම්භ වනු ඇති.

මේ අතර ඊයේ පැවති මූලික වටයේ තරගවලින් ජය ලබාගැනීමට ඕමානය සහ ස්කොට්ලන්තය සමත්වුණා.