යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය වාර්තා පිට වාර්තා තබයි

0
Manike Mage Hithe Song by Yohani - යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය වාර්තා පිට වාර්තා තබයි

ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ, ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මෙරට පිළිගත් ගීතයක් Youtube නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වෙයි.

මේ වනවිටත් බොහෝදෙනෙක් එම ගීතය දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබෙණු දැකිය හැකිය.

ඉන් බහුතරය ඉන්දියානුවන් වීම විශේෂත්වයකි.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here