අදත් කොවිඩ් ආසාදිතයන් තුන්දහස ඉක්මවයි

2
covid 19 new positive - අදත් කොවිඩ් ආසාදිතයන් 3000 ඉක්මවයි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 642ක් හඳුනා ගැනීමත් සමග මෙරටින් අද දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහසේ සීමාව ඉක්මවා ගියා.

අද වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 3264ක්.