Trending Now
latest news
ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යායාම උපදේශක කුඩුත් සමග මාට්ටු
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ව්‍යායාම උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්ලවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් මත්කුඩු සමග ඔහු මහනුවර අපරාධ විමර්ශන...
කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් හය දෙනාගේ අවසන් කටයුතු සිදුවූ හැටි සහ සිදුවීම...
කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් හය දෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු (මාර්තු 17 වැනිදා) සිදු කෙරුණි.
ඒ සඳහා ඔටාවා හි පැවැති බහු ආගමික අවමංගල්‍යය...
අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වෙයි. තරඟාවලිය ජයගත් බංගලි උසුලු...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග 03 කින්...
පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය නම් 113 අරන් එන්න – ජනපති
ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනෙකුගේ අත්සන් ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා පවසා ඇතැයි වාර්තා...
කළ හැකි උපරිමය මෙන්ම අවංකව තම රාජකාරිය කල හැටි කියූ කතානායක
තමාට කළ හැකි උපරිමය මෙන්ම අවංකව තම රාජකාරිය සිදු කළ බවත්, තමා වෙනුවෙන් විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාසභංගය දේශපාලන උවමනාවක් බව තමා විශ්වාස කරන...
මුලින්ම පැවැත්විය යුත්තේ මහ මැතිවරණය මහින්දත් කියයි
මේ වසරේ මුලින්ම පැවැත්විය යුත්තේ මහ මැතිවරණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. මෙය තමන්ගේ පෞද්ගලික අදහස...
පූටින්ගේ සැබෑ ජනප්‍රියත්වය සහ රුසියානු ජනාධිපතිවරණය
රුසියාව මාර්තු 15 සිට 17 දක්වා තෙදින තුළ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට කටයුතු කරයි. වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පූටින් ජයග්‍රහණය කර පස්වන වරටත් ජනාධිපතිවරයා ලෙස නිසැකයෙන්...
වසන්ත සමරසිංහත් ප්‍රසිද්ධ වැඩසටහනක නා ගනියි
ස්වාධීන රූපවාහිනියේ පැවති තුලාව වැඩසටහනේදී ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ...
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියමවේ
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ.
අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි.
එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර...
ගාසා තීරයේ සිටින පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගීන් සමගම ඊශ්‍රායල හමුදා භාරයට දැඩි හිංසනයට...
ඉකුත් මාසයේ සිය රෝහල වැටලූ ඊශ්‍රායල හමුදා තම ඇස් බැඳ, රඳවා තබාගෙන, ඇඳුම් ගලවා දමන ලෙසට බල කර සහ නැවත නැවතත් පහර දුන් බව...
Local News
FEATURED
ශ්‍රී ලංකා විවෘත ආර්ථිකයේ පුරෝගාමියා රොනී ද මෙල්
ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලනඥයෙකු මෙන් ම හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් අඟහරුවාදා (පෙබ: 27) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
පවුලේ ඥාතීන් පවසන්නේ, 98 වන වියේ...
Sports
Popular News
Weather Report
අද සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් අද (27) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට...
වැසි තත්ත්වය වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...