තවත් කොරෝනා මරණ 156ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 156ක් වාර්තා වෙයි

ඊයේ දිනයේ සිදුවූ අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ නව කොරෝනා මරණ 156ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහල යනු ඇති.