ලොක්ඩවුන් ප‍්‍රමාද කබ්රාල්ගේ පුත‍්‍රයාගේ විවාහය නිසාද..?

0
Ajith Nivard Cabraal Ywitter Statement - ලොක්ඩවුන් ප‍්‍රමාද කබ්රාල්ගේ පුත‍්‍රයාගේ විවාහය නිසාද..?
කොරෝනා වසංගතය හේතුවෙන් රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද කරන්නේ තම පුත්‍රයා ගේ විවාහය ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිසා බවට වන පුවතක් සමාජ ජාල ඔස්සේ පැතිර යන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එය කිසිම පදනමකින් තොර අසත්‍ය පුවතක් බව ඒ මහතා කියා සිටී.

මේ බව සදහන් කරමින් ඔහු විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.