තවත් කොරෝනා මරණ 124ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - තවත් කොරෝනා මරණ 124ක් වාර්තා වෙයි

ඊයේ දිනයේ සිදුවූ තවත් කොරෝනා මරණ 124ක් අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 මරණ ගණන 5464 ක් දක්වා ඉහළ ගොස් තිබේ.