සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන්නෙ කවදද? ඇමති ජී.එල් ගෙන් පිළිතුරු

0
O/L Result - සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන්නෙ කවදද? ඇමති ජී.එල් ගෙන් පිළිතුරු

ගුරුවරුන්ගේ වර්ජනය හේතුවෙන් 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් 622000 ක් අතරින් 169000 ක් සෞදර්ය විෂයට පෙනී සිට සෞදර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්‍ෂණ පෙනී සිටීමට නියමිතය සිටින බව කී අමාත්‍යවරයා පැවුසවේ කොවිඩ් තත්ත්වය නිසා ප්‍රායෝගික පරීක්‍ෂණ පවත්වන්න නොහැකි වූ බවත්ය.

ප්‍රායෝගික පරීක්‍ෂණ හැකිතාක් ඉක්මණට පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමට සූනාම් වුවද වෘත්තීය සමිති එම කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් දරුවන් 622000 කගේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.