පාසල් යළි විවෘත කිරීම නැවත කල් යන ළකුණු

0
School Opening Day - පාසල් යළි විවෘත කිරීම නැවත කල් යන ළකුණු

සැළසුම් කර තිබූ පරිදි සැප්තැම්බර් මුල් සතියේදී පාසල් නැවත විවෘත කිරීමට හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ එවන් තත්වයකදී මාර්ගගත අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.

එහෙත් ගුරුවරුන් විසින් දැනට පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ ඊටද බලපෑම් මතුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.