තවත් කොවිඩ් මරණ 94ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - තවත් කොවිඩ් මරණ 94ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (07) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගොස් ඇත.

එම කොරෝනා මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 69 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.