රිය අනතුරකින් මාස 4ක බිලිඳෙක් ජිවිතක්ෂයට

0
රිය අනතුරකින් මාස 4ක බිලිඳෙක් ජිවිතක්ෂයට

මීගොඩ වටරැක හන්දියේදී ත්‍රි රෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් මාස 4ක් වයසැති බිලිඳෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ