ඉන්දීය සාගරයේ භූ චලනයෙන් ලංකාවට බලපෑමක් නැහැ

0
ඉන්දියානු සාගරයේ ‘අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ’ භූ කම්පනයක්

ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) පෙරවරු 9.12ට පමණ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනය මගින් දැනුම් දෙන්නේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් වෙරළ ආශ්‍රිත ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

ඉන්දියානු අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ’ භූ කම්පනයක්