ඇතුන් ඇතුළු වන අලින් 200ක් පමණ පාර පැන්න අපුරුව (වීඩියෝ)

0
Elephants Crossing the Road - දළ ඇතුන් ඇතුළු වන අලින් 200ක් පමණ පාර පැන්න අපුරුව (වීඩියෝ)

ඇතුන් 08 දෙනෙකු ද ඇතුළුව 200 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අලි රංචුවක් පාදෙණිය – අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ,ගැටදිවුල ප්‍රදේශයේදී පාර මාරුවන අයුරු මාධ්‍යවේදී ආර්.එම්.ජේ. බණ්ඩාර ගේ කැමරාවට හසුවූ අයුරුයි මේ..

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)