අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2,510 ක්

1
Covid New Cases Today - අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2,510 ක්
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2510 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් සටහන්ව ඇති මුලු ආසාදිතයන් ගණන 311,349 කි.

27,998 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 1,792 දෙනෙකු සුවය ලබා තිබේ.

Today Recoveries

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ වෛරසය ආසාදනය වී සිටි 278,910 දෙනෙකු මේ වන විට නිරෝධායන කාලසීමාව අවසන් කර ඇති බවය.

තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 සීමාව ඉක්මවා ගියේය.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.