හෙට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදෙන ස්ථාන

0
Astrazeneca Vaccine in Sri Lanka - හෙට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදෙන ස්ථාන

බස්නාහිර පළාතේ හෙට (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම එක් ස්ථානයක එන්නත ලබාදීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

මේ අතර එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහතින් දැක්වේ.