හිටපු ඇමති පුතෙකුගේ විදෙස් පෙම්වතිය සියදිවි නසාගනී

0
Suicide Girl Friend - හිටපු ඇමති පුතෙකුගේ විදෙස් පෙම්වතිය සියදිවි නසාගනී

හිටපු ඇමති පුතෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය විදේශ ජාතික තරුණියක බම්බලපිටිය ප්‍රදේශයේ නවාතැනක දී එල්ලී මිය ගොස් ඇත.

සංචාරක වීසා මත නේපාලයෙන් මෙරටට පැමිණ මෙරට සමාජ ශාලාවක සේවය කරමින් සිටි තරුණියක මෙසේ මියගොස් තිබේ.

තරුණිය සමග අදාල ඇමති පුත්‍රයා කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයිද හෙලි වී ඇත.

අම්පාර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුගේ පුත‍්‍රයෙකු මෙම තරුණිය සිටි නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බවද සදහන්ය.

මළ සිරුර රෝහල මේ වන විට රෝහෙල් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර හිටපු අමාත්‍ය පුත්‍රයා ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.