පිළියන්දල පොදු වෙළඳ පල වසා දැමේ

0

අහඹු පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයින් 101ක් හඳුනා ගැනීම හේතුවෙන් පිළියන්දල වෙළෙඳ සංකීර්ණය නැවත දැනුම්දෙන තුරු වසා දමා ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසයි.