දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට

0
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ එක්දින තරග තුනකට සහභාගි පන්දුවාර විස්ස තරග තුනකට සහභාගිවීම සදහාය.

එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ එක්දින තරග තුනකට සහභාගි පන්දුවාර විස්ස තරග තුනකට සහභාගිවීම සදහාය. එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ.