අද කොවිඩ් ආසාදිතයින් ගණන 2,300 ඉක්මවයි

0
Covid New Cases Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 2,300 ඉක්මවයි
අද තවත් කොවිඩ් ආසාදිතයින් 479 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,329කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,641ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 273,496ක් විය.

Today Recoveries

අද (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…