වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා.. ඔහුගේ පළමු මාත‍්‍රාව ඇස්ටසෙනිකා.. දෙවැන්න ෆයිසර්…

0
Dr. Jayaruwan Bandara Positive for Covid - වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා.. ඔහුගේ පළමු මාත‍්‍රාව ඇස්ටසෙනිකා.. දෙවැන්න ෆයිසර්...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සිය නිවසේ නිරෝධායනයට ලක්ව සිටියි.

ඒ මහතා අස්ට‍්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන ඇති අතර දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here