අද කොවිඩ් ආසාදිතයින් ගණන 1,919ක්

0
Covid New Cases Today in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයින් ගණන 1,919ක්
අද (28) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 539 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,919කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 301,811ක් ලෙස සඳහන් වෙයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1499 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.