ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 ඉක්මවයි

0
Covid 19 New Cases - ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 1380ක් වාර්තාවීමත් සමගයි.

මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 301,272ක්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1499 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 271,855ක් ලෙසටයි.