පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

0
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමර්ශනය සඳහා මෙලෙස කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.