සාකච්ඡා අසාර්ථකයි – ගුරු වර්ජනය තවදුරටත්

0
සාකච්ඡා අසාර්ථකයි – ගුරු වර්ජනය තවදුරටත්

අද (27) දිනයේ ගුරු වැටුප් විෂමතාව මුල්කර ගනිමින් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා

ඒ අනුව ගුරු වර්ජනය තවදුරටත් සිදුකරන බව වෘත්තීය සමිති පවසනවා

ගුරු වැටුප් විෂමතාව මුල්කර ගනිමින් සියලු ගුරුවරුන් මේ වනවිටත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටිනවා