හෙද හෙදියන් යළිත් හෙට වැඩ වර්ජනයක

0
හෙද හෙදියන් යළිත් හෙට වැඩ වර්ජනයක

සිය ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා වැඩ වර්ජනයක යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.