කොවිඩ් මරණ 22ක්

0

එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වෙයි. එම සංඛ්‍යාව 22ක්. සමස්ථ මරණ සංඛ්‍යාව 786ක්.