අවදානම් සීමා මායිම් ඉක්මවා ගිහින් වහා ක්‍රියාත්මක වන්න – සියලු වෛද්‍ය සංගම් එක හඬින් ඉල්ලති

0

ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුලු ආයතන වල නියෝජිතයින් ලෙස නිර්දේශ 7 ක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට විශේෂ ඒකාබද්ධ ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

සියලුම රෝහල් වල ඇඳන් හා සියලුම සෞඛ්‍යාරක්ෂන පහසුකම් කොවිඩ් 19 රෝගීන් විසින් වේගයෙන් භාවිතා කරමින් පවතින අතර සියලුම සෞඛ්‍ය සම්පත්ද උපරිම මට්ටමෙන් භාවිතා වන බව අවධාරණය කරන වෛද්‍යවරුන් විසින් කුමන රෝගියා ජීවත් කරවන්නේද කුමන රෝගියා මිය යාමට ඉඩහරින්නේද යන තීරණය ගැනීමට සිදුවීමම ඛේදවාචකයක් බව පෙන්වාදෙති.

සම්පූර්ණ නිවේදනය සහ සිංහල පරිවර්ථනය පහතින්