තවත් කොරෝනා ආසාදිත මරණ 48ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - තවත් කොරෝනා ආසාදිත මරණ 48ක් වාර්තා වෙයි

ඊයේ (26) දිනයේ සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4147ක් දක්වා ඉහළයනු ඇති.

අදාළ මරණ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.